MANG THANIYEN AWE

MANG THANIYEN AWE a song by OOSeven on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

MANG THANIYEN AWE by OOSeven

MANG THANIYEN AWE Lyrics

[00:03.04] යෝ, මං තනියෙන් ආවේ
[00:14.89] මං තනියෙන් යන්නේ
[00:16.37] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[00:18.79] මං යන්න කලින් නම තියලා යන්නේ
[00:19.38] මං තනියෙන් ආවේ
[00:20.50] මං තනියෙන් යන්නේ
[00:23.13] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[00:23.67] මං යන්න කලින් නම තියලා යන්නේ
[00:27.16] කතාව ඉවරායි කිව්වට තාම පටන් ගත්තා විතරයි
[00:30.76] කබලෙන් වැටෙන්නෙ ලිපට අනුන්ට කරන්න ගියාම විතරයි
[00:33.91] වැරදි වෙනවා ඇත්ත බොරුව වෙනවා මිනිස්සු විතරයි
[00:37.34] දන්නෙ කට්ට කාලා උඩට නැගපු අයම විතරයි
[00:40.93] තාත්තගෙ ඇස් අම්මගෙ හිනාව මට ලැබිලා
[00:43.47] දැන් දෙවෙනි වතාව පෙනුනා රතු රෙදි
[00:45.71] මේක අන්තිම වතාව වගෙම දැනුනා
[00:47.45] නිදි නෑ ඇසට ඔලුව කැරකි මනෝ විකාර පෙනුනා
[00:50.08] ඇහුනා කතා කල හැම වචනෙම හදවතට දැනුනා
[00:54.53] කාසිය ළඟදි පැරදි ඇයි හොයන්නෙ වැරදි මං
[00:57.69] මතක නැතිවෙලාද අමතක ඇයි සබඳකං
[01:01.45] වැදුනා හිස දැන් කඳුළු පිස මං ආයෙ එනවනං
[01:05.16] මිතුරො හතුරො වෙන්නෙම දැන් ඇයි ඉන්නෙ දැනං
[01:08.51] බලාපොරොත්තු නිසා රිදවීම හංගන්නෙ හීන
[01:10.28] මරණෙ වෙන්න කලින්ම මරණෙ දැන්වීම
[01:13.47] වරද මුල අමතක වීම අහන්නෙ අනුන්ගෙ කීම
[01:16.79] අමාවක දින හඳ බැලීම නොවැරදීම
[01:19.11] පතන පැතුම හොඳ නං සතුටු වීම
[01:22.20] මං තනියෙන් ආවේ
[01:23.62] මං තනියෙන් යන්නේ
[01:25.19] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[01:26.26] මං යන්න කලින් නම තියලා යන්නේ
[01:27.92] මං තනියෙන් ආවේ
[01:29.83] මං තනියෙන් යන්නේ
[01:31.75] මං තනියෙන් මැරෙන්නෙ කියන දේ
[01:33.40] මං යන්න කලින් නම තියලා යන්නේ
[01:35.31] හිත හොඳ වැඩි මිනිස්සු
[01:37.24] කාලෙ ගෙවී ගියා මිනිත්තු
[01:38.50] මතකය මාව හිනැස්සූ
[01:40.34] අමතක කර පිළිස්සූ
[01:41.92] මගෙ පින්තූර නෑ අපෙ ගෙදර
[01:43.57] මම ප්රශ්න ඇහුවෙම නිතර
[01:45.31] උත්තර කෝ මං අතර
[01:46.93] හිතෙ තණ්හාව නෑ මම මහත
[01:48.82] ඕනවට වඩා කරන්න ගියාම කාටවත්ම අපෙ අගයක් නෑ
[01:50.93] රුපියලේ කාසි වගේ සලකන්නෙ දවසින් දවස අගයක් නෑ
[01:53.11] අඳුරට සාප කරන්නෑ මිතුරන්ට බාධා කරන්නෑ
[01:59.34] පැරදුම පිළිගෙන කොනකට වෙලා මම වාද කරන්නෑ
[02:02.68] සතුට හොයන්න තමන්ගෙ පාඩුවෙ කාටවත් කරන්නෙපා කරදර
[02:06.50] ඕනෙනෑ අනුන්ගෙ දේවල් මට නං දාගන්නෑ ඔලුවට ජරමර
[02:09.68] ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවට මම නිදහසෙ හවසක
[02:12.58] පොළොවෙ ඉඳගෙන මවයි හීන හඳ මත පා තබාවී දවසක
[02:16.35] යකඩ දඬු රළු කන්නෙ මලකඩ වෙන්නෙ අළු
[02:19.85] ලෝකෙම වහගෙන පැතිරෙන ඇතිවෙන වසංගත දුම කළු
[02:23.29] තිරය පිටුපස වැඩ කරන්නෙ හැමෝම දිනන්න තනිව හොර රහසේ
[02:26.84] දකින්න වෙනවා විඳින්න විඳවන අය රළු අහසේ
[02:30.12] වචන ගිනි ගන්නෙ හතට යටව දියවෙන තැන පිනි
[02:34.39] එළිය වැටෙන තැනට ඇදෙන හැමෝම කියවන්නෙ මලමිනී
[02:37.45] අයාලෙ යනවා හිත දැන් නිකන්ම වෙනවා පේනවා යකාට බිලි
[02:39.92] දුක මොකටද මගෙ ළඟ අද නවතින්න අරගෙන ගිනි
[02:43.82] බිත්ති වලට කන් ඉන්නෙ කපුටො හතර අත්තෙ
[02:47.54] ඉන්නෙ නපුරො හතර වට්ටෙ නොදැන නෙමේනෙ මං
[02:50.58] රැවටි බලන්න ඕන රැවටෙන එකෙ රංගෙ
[02:55.04] හිතෙපු දේවල් උනානං අද ඉන්නෙ කොහෙද මං කොහෙද මං
[02:58.58]

From the album: KNOCKOUT