Priyawee
Priyawee a song by Piyath Rajapaksha on Foxsoundi — Free Music, Smart Streaming for Everyone
Priyawee Lyrics
[00:08.04] පාට කූරක පාට බොඳ වෙලා
[00:10.71] පිටු පුරා ලස්සන රුවක් මැවීලා
[00:20.63] හැඟුම් පිරෙනා මුළු රැයක් පුරා
[00:23.86] ළංව දිදුළන දෑස් යුග බැඳීලා
[00:33.15] ඔබ ලඟින් ඉන්නා විටදී මා
[00:36.35] ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
[00:46.10] ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
[00:49.36] ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
[00:59.40] ප්රියාවී
[01:02.29] ඔබ සිහිනයෙන් ළංවී
[01:05.46] සිප ගන්න සැරසෙද්දී
[01:08.68] ඔබ යළිත් සැඟවෙවී
[01:12.37] ප්රියාවී
[01:15.12] ඔබ සිහිනයෙන් ළංවී
[01:18.32] අත ගන්න සැරසෙද්දී
[01:21.67] ඔබ යළිත් සැඟවේවී
[01:32.16] සැබෑ නොමවෙන සිහිනයක් නිසා
[01:35.04] සිතක් නළවන සැනසුමක් නොදීලා
[01:45.16] පැතුම් බිඳලන මතකයක් නිසා
[01:48.01] සිහින අතරෙම ඔබේ රුව මැකීලා
[01:57.26] ඔබ ළඟින් ඉඳිනා විටදී මා
[02:00.68] ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
[02:10.27] ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
[02:13.66] ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
[02:23.63] ප්රියාවී
[02:26.54] ඔබ සිහිනයෙන් ළංවී
[02:29.61] සිප ගන්න සැරසෙද්දී
[02:32.88] ඔබ යළිත් සැඟවෙවී
[02:36.64] ප්රියාවී
[02:39.50] ඔබ සිහිනයෙන් ළංවී
[02:42.53] අත ගන්න සැරසෙද්දී
[02:45.98] ඔබ යළිත් සැඟවේවී
[03:02.91] පාට කූරක පාට බොඳ වෙලා
[03:06.06] පිටු පුරා ලස්සන රුවක් මැවිලා
[03:15.35] ප්රියාවී
[03:18.46] ඔබ සිහිනයෙන් ළංවී
[03:21.52] සිප ගන්න සැරසෙද්දී
[03:24.75] ඔබ යළිත් සැඟවෙවී
[03:28.53] ප්රියාවී
[03:31.32] ඔබ සිහිනයෙන් ළංවී
[03:34.64] අත ගන්න සැරසෙද්දී
[03:37.90] ඔබ යළිත් සැඟවේවී
[03:41.60]
[00:10.71] පිටු පුරා ලස්සන රුවක් මැවීලා
[00:20.63] හැඟුම් පිරෙනා මුළු රැයක් පුරා
[00:23.86] ළංව දිදුළන දෑස් යුග බැඳීලා
[00:33.15] ඔබ ලඟින් ඉන්නා විටදී මා
[00:36.35] ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
[00:46.10] ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
[00:49.36] ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
[00:59.40] ප්රියාවී
[01:02.29] ඔබ සිහිනයෙන් ළංවී
[01:05.46] සිප ගන්න සැරසෙද්දී
[01:08.68] ඔබ යළිත් සැඟවෙවී
[01:12.37] ප්රියාවී
[01:15.12] ඔබ සිහිනයෙන් ළංවී
[01:18.32] අත ගන්න සැරසෙද්දී
[01:21.67] ඔබ යළිත් සැඟවේවී
[01:32.16] සැබෑ නොමවෙන සිහිනයක් නිසා
[01:35.04] සිතක් නළවන සැනසුමක් නොදීලා
[01:45.16] පැතුම් බිඳලන මතකයක් නිසා
[01:48.01] සිහින අතරෙම ඔබේ රුව මැකීලා
[01:57.26] ඔබ ළඟින් ඉඳිනා විටදී මා
[02:00.68] ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
[02:10.27] ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
[02:13.66] ඔබ නැගූ හසරැල් මතකයක් වීලා
[02:23.63] ප්රියාවී
[02:26.54] ඔබ සිහිනයෙන් ළංවී
[02:29.61] සිප ගන්න සැරසෙද්දී
[02:32.88] ඔබ යළිත් සැඟවෙවී
[02:36.64] ප්රියාවී
[02:39.50] ඔබ සිහිනයෙන් ළංවී
[02:42.53] අත ගන්න සැරසෙද්දී
[02:45.98] ඔබ යළිත් සැඟවේවී
[03:02.91] පාට කූරක පාට බොඳ වෙලා
[03:06.06] පිටු පුරා ලස්සන රුවක් මැවිලා
[03:15.35] ප්රියාවී
[03:18.46] ඔබ සිහිනයෙන් ළංවී
[03:21.52] සිප ගන්න සැරසෙද්දී
[03:24.75] ඔබ යළිත් සැඟවෙවී
[03:28.53] ප්රියාවී
[03:31.32] ඔබ සිහිනයෙන් ළංවී
[03:34.64] අත ගන්න සැරසෙද්දී
[03:37.90] ඔබ යළිත් සැඟවේවී
[03:41.60]
From the album: Adara Mandakiniya
-
Ninda Noyana Handawe by Iraj , Ranidu , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Nil Nuwan (Cover Version) by Harsha Maduranga , Abhishek Geethadeva , Krishan Maheson , Devashri , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Surangana Kirilliye by Iraj , Infaas , Devashri , Krishan Maheson , Abhishek Geethadeva , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Dangakara Hedakari by Bathiya & Santhush , Shihan Mihiranga , Udaya Sri , Romesh Sugathapala , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Ran Kurahan Mala by Bathiya & Santhush , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Yaayata Paayana by Prihan Madappuli , Nathasha Perera , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Randhir , Umara , Gayya , -
Pahasara obe adare by Centigradz , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Sulanga by Roshan Fernando , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Oba Mage Nam by Rakitha , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Oba Mata Adarey Kiya by Minoli David , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Meena Daase Asha by Ashanthi , Bathiya & Santhush , Randhir , Umara , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Gayya , -
Priyawee by Piyath Rajapaksha , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Math mal sena by Kasun Kalhara , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Chanchala Dase by Raj Thillaiyampalam , Raini Charuka , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Sagarayase Man Adarey by Umaria , Dushan Jayathilake , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Oba Magemai by Ranidu , Ashanthi , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Unuhuma by Tehan Perera , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Wassane by Shihan Mihiranga , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya , -
Neela Kadugate by Raini Charuka , Gayya , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , -
Mal Osariya by Dushan Jayathilake , Krishan Maheson , Devashri , Abhishek Geethadeva , Infaas , Udaya Sri , Romesh Sugathapala , Nathasha Perera , Randhir , Umara , Gayya ,