Aggala bole
Aggala bole a song by Tehan Perera on Foxsoundi — Free Music, Smart Streaming for Everyone
Aggala bole Lyrics
[00:16.12] වෙට්ටු දාන නැන්දලාට
[00:21.10] වන්ගු දාන මාමලාට
[00:22.75] දෙන්නම් පත්තු බඳින්ට
[00:24.61] තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
[00:28.47] අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
[00:34.51] උඩරට මැණිකෙ මගෙ අග්ගල බෝලෙ
[00:37.76] උඹේ ඔය නෙරියේ නැහැ අමතක වෙන්නේ
[00:41.38] කොල නිල් චන්දෙන් මම නෑනේ දිනුවේ
[00:44.69] එලියට යන්නට බැරුවයි මම ඉන්නේ
[00:48.17] වෙට්ටු දාන නැන්දලාට
[00:50.10] වන්ගු දාන මාමලාට
[00:51.43] දෙන්නම් පත්තු බඳින්ට
[00:53.31] තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
[00:56.81] අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
[01:03.58] උඹ කෑවොත් මාරි දෙනව ප්ලේන් ටී
[01:06.60] හිටියොත් ලන්වී වෙන්නේ නෑ නෙ නොන්ඩී
[01:09.76] ඇදුනොත් සම්පත අපි යමුකෝ ලෝකෙ සවාරී
[01:13.05] ඒරොප්පෙන් කැකිරි අරන්, ආපහු එමු කුමරි
[01:16.75] වෙට්ටු දාන නැන්දලාට
[01:18.56] වන්ගු දාන මාමලාට
[01:20.08] දෙන්නම් පත්තු බඳින්ට
[01:21.82] තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
[01:25.22] අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
[01:45.23] නාග්පූර් වාගෙයි නුඹ කට ඇරියොත් නංගියේ
[01:48.58] මල්ටි බැරල් ගහනව මම තරහ ගියොත් පැන්චියේ
[01:51.73] ඉවසාගෙන ඉන්නට බෑ මටනම් අඹ වාරෙ
[01:54.80] කොරියවෙන් පලාත් සභා දිනනව මං බාරියෙ
[02:10.82] වෙට්ටු දාන නැන්දලාට
[02:15.43] වන්ගු දාන මාමලාට
[02:17.49] දෙන්නම් පත්තු බඳින්ට
[02:19.37] තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
[02:22.65] අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
[02:27.59] වෙට්ටු දාන නැන්දලාට
[02:29.53] වන්ගු දාන මාමලාට
[02:31.37] දෙන්නම් පත්තු බඳින්ට
[02:33.16] තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල
[02:37.05] අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
[02:43.03]

From the album: Unuhuma
-
Balamin sina by Tehan Perera , -
Soyuriye by Tehan Perera , -
Unuhuma by Tehan Perera , -
Kurulewa by Tehan Perera , -
Heena loketa wela by Tehan Perera , -
Aggala bole by Tehan Perera , -
Sihinayen by Tehan Perera , -
Andure by Tehan Perera , -
Obe dasata by Tehan Perera , -
Lanka by Ashane , Gayan , Lahiru , Monkey , Randika , Randy , Tehan Perera , Viresh , Yasas , -
Hithagannawath by Tehan Perera , -
Wherever by Tehan Perera , -
Jenny by Tehan Perera ,