CHAKRA

CHAKRA a song by Ramesses Reezy on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

CHAKRA by Ramesses Reezy

CHAKRA Lyrics

[00:17.40] Call answer කරන්නෑ Bro මං වැඩ
[00:21.80] කුට්ටි ගණන් සල්ලි ගොඩගහගන්න කැප
[00:26.14] අද ඊයේ ඉඳන් නෙවෙයි පෙරලුවේ කැට
[00:29.31] පොඩි කාලේ ඉඳන් කෑවා යාලු අපි බැට
[00:32.77] මේක තමා මගේ තැන
[00:34.99] පාරෙන් ගත්ත දේවල් තමයි රැපෙන් අපි කියවන්නේ වගේ බණ
[00:39.28] ගොඩක් දේවල් කැප කලා එදා පටන් හදගන්න කියලා නම
[00:43.60] ඒක නිසා තැන තැන පරිස්සමෙන් කියවනකොට නම
[00:47.95] මට වැඩක් නෑ මගේ එවුන්ටනම් අදාල නෑ උඹේ ගම
[00:52.21] ළඟින් ගියත් ඇති දන්නවා හැටි
[00:54.42] දන්න දෙයක් නෑ මුන් ගානට වැඩි
[00:56.70] පෙන්නන්නම් පැති දන්නේවත් නැති
[00:58.82] කොන්ද කොහොමත් කෙලින් ඒ මගේ හැටි
[01:01.03] පටලවා ගන්න එපා, මට ඕනි දේ මං කරනවා
[01:05.21] ගිනි වගේ දරුණුයි Ra, මිම්ම ගොඩක් උස්සනවා
[01:09.73] මං කලු බැටළුවෙක් සුදු ගොඩක
[01:12.15] කොහේ කැරකුනත් ආස කොළඹ
[01:14.60] ඇස් ඇරන් බලපන් තොරණ
[01:16.32] දැනුම් පරාසේ කොටුනෑ පොතට
[01:18.52] මම පසුබට නෑ මං හරි නම්
[01:21.15] හෙමින් හරි නගිනවා පඩිනම්
[01:23.42] මගේ ළඟ නෑ බන් බොරු ගති නම්
[01:25.56] ආයෙත් කරනවා වගේ මදි නම්
[01:28.80] චක්ර
[01:31.09] චක්ර
[01:33.15] චක්ර
[01:35.38] චක්ර
[01:37.60] චක්ර
[01:39.66] චක්ර
[01:41.95] චක්ර
[01:43.44] කරවයි ලෝකයක්!
[01:45.14] චක්ර! චක්ර! චක්ර!
[01:48.45] චක්ර! චක්ර! චක්ර! චක්ර!
[01:52.29] කැරකෙයි ලෝකෙම!
[01:53.85] චක්ර! චක්ර! චක්ර!
[01:56.62] චක්ර! චක්ර! චක්ර!චක්ර!
[02:00.98] මවාවී ලෝකෙම!
[02:02.03] කලින් ගොනා වික්කා ලොකු ගානකට
[02:04.23] වරෙන් පිළිගන්නම් අලුත් සාදයට
[02:06.45] ගොඩක් දේවල් උනා පොඩි කාලයට
[02:08.67] හීන ගොඩක් ඇත්ත කලා තාලයට
[02:10.88] පරණ සල්ලි නෙවෙයි මේවා අලුත්
[02:12.99] අල්ලන්නේ මම හඳත් එක්ක තරුත්
[02:15.19] පල්ලමට බයේ නගින්නෑ කඳු
[02:17.13] ඉපදුනේ අපි ගිනි වලින් අළු
[02:19.43] දැක්කා හීන ගොඩක්, ආවා දුරක්
[02:21.69] හසුරුවන්නේ මං ගානට රුවල්
[02:23.89] කඳු පාත් වෙන්නෑ දිව්වට බුරන්
[02:26.01] මගේ හතුරන් කරන්නේ තුරන්
[02:28.21] අල්ලගත්තා සෙල්ලමනම් තදින්
[02:30.37] අයියා දැක්කා ඒක මටත් කලින්
[02:32.54] පාරවල් මාරු කරද්දි අපි
[02:34.67] ටික දෙනයි හිටියේ ළඟින්
[02:36.83] දැන් පාරවල් වගේ Muhammad Ali
[02:39.06] කනාවට ගැහුවත් කලාව හරි
[02:41.26] සමාජෙට බයේ හැදුන්නෑ අපි
[02:43.49] දැන් අහස කඩන් උඩට යමි
[02:45.68] අවුස්සන්න ඕන්නෑ ඇවිස්සිලා ඉන්නේ වගේ මං Bane
[02:48.97] සෙල්ලම අව්ලන්න එකයි දාන්නේ අඩෝ
[02:51.38] ඔහොම ඉදපන් කෝ ThuggerChain?
[02:53.27] මට තව ඕනි Bass
[02:55.22] No pain, More gain!
[02:57.22] පස්සට යන්නේ නෑ Bro මේක One way!
[02:59.45] නිකන් නෙමෙයි කියුවේ එකයි වර්ගෙන්
[03:01.64] Reezy ජනපති දිනයි ඡන්දෙන්
[03:04.18] කරවයි ලෝකයක්!
[03:05.75] චක්ර! චක්ර! චක්ර!
[03:08.59] චක්ර! චක්ර! චක්ර! චක්ර!
[03:12.82] කැරකෙයි ලෝකෙම!
[03:14.58] චක්ර! චක්ර! චක්ර!
[03:17.23] චක්ර! චක්ර! චක්ර! චක්ර!
[03:21.58] මවාවී ලෝකෙම!
[03:23.35]

From the album: ICONOGRAPHY