Robarosian

Robarosian a song by Tharindu Damsara on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Robarosian by Tharindu Damsara

Robarosian Lyrics

[00:13.49] නුඹේ ලෙංගතුකමට
[00:19.69] හිතින් මා පෙම් කළ තරම්
[00:28.63] නොකිව්වට මම
[00:32.00] කියයි නුඹහට
[00:34.76] වැව රවුමෙ රොබරෝසියන්
[00:40.54]
[00:55.09] ගිහින් අහපං
[00:58.17] අහසින් සෙංකඩ
[01:01.59] ප්රේමයේ පරිමාව දැන්
[01:06.45] හෙලන වැහිකැට
[01:09.71] ගණිනු හැකිනම්
[01:13.11] ආදරෙයි එපමණකි මං
[01:18.07]
[01:33.19] අඳුරු ලාගෙන
[01:36.11] වහිනකොට වැහි
[01:39.32] සිත් ඉමට පාලුව අරන්
[01:44.60] රැගෙන උණුහුම
[01:47.73] වරෙන් හනිකට
[01:50.55] උඩුරාවණ මොන දුරද බං
[01:56.00] නුඹේ ලෙංගතුකමට
[02:01.82] හිතින් මා පෙම් කළ තරම්
[02:11.42] නොකිව්වට මම
[02:14.35] කියයි නුඹහට
[02:17.33] වැව රවුමෙ රොබරෝසියන්
[02:24.16]

From the album: Chanting Of Love