Ehema Baluwama

Ehema Baluwama a song by Yasas Medagedara on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Ehema Baluwama by Yasas Medagedara

Ehema Baluwama Lyrics

[00:31.55] එහෙම බැලුවාම මාගේ දිහා
[00:37.05] එහෙම බැලුවාම මාගේ දිහා
[00:42.27] එහෙම බැලුවාම මාගේ දිහා
[00:46.77] රැයේ නිදි නේනා
[00:55.04] මේවාගේ සංසාරේ බැල්මන් හෙලා
[01:00.17] සොයා ලංවෙලා
[01:03.68] ආ... මා හර්දේ ගැස්මන්ද ඉක්මන් වෙලා
[01:14.28] එහෙම බැලුවාම මාගේ දිහා
[01:19.74] එහෙම බැලුවාම මාගේ දිහා
[01:25.13] එහෙම බැලුවාම මාගේ දිහා
[01:29.68] රැයේ නිදි නේනා
[01:36.42]
[01:57.76] පියවෙනා දෑසේ කියවෙනා රහස
[02:03.23] නිදිනොලා තෝරලා
[02:07.67] ආ... නිකිනි රෑ යාමෙ දෙනෙති පෑ ආලෙ
[02:13.72] සංවේදි වී රූරනා
[02:17.67] මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
[02:22.91] මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
[02:28.57] මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
[02:33.54] හදේ බැඳිලා
[02:39.76] එහෙම බැලුවාම මාගේ දිහා
[02:44.16] රැයේ නිදි නේනා
[02:51.09]
[03:12.21] ගෙවනවා කාලේ දැනෙනවා ආලේ
[03:17.79] හිත පුරා පායලා
[03:22.23] ආ... පිනිවළා තීරේ රුව පවා ඉහිරේ
[03:28.22] සඳ කතා වෑහිලා
[03:32.38] මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා
[03:37.63] මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා
[03:43.13] මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා
[03:48.14] හදේ බැඳිලා
[03:54.33] එහෙම බැලුවාම මාගේ දිහා
[03:59.69] එහෙම බැලුවාම මාගේ දිහා
[04:05.09] එහෙම බැලුවාම මාගේ දිහා
[04:09.50] රැයේ නිදි නේනා
[04:23.37]

From the album: Neera (Original Motion Picture Soundtrack)