Sanda Nena Da

Sanda Nena Da a song by Mihiran on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Sanda Nena Da by Mihiran

Sanda Nena Da Lyrics

[00:15.49] තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ
[00:23.07] මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ
[00:30.53] කඳුළට හොරා සරනා දිගම්බරේ
[00:38.23] දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ
[00:45.26] සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා
[00:52.81] උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
[01:00.22] මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
[01:08.04] සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
[01:31.40] ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ
[01:39.44] නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
[01:47.02] යලි අන්ධකාරේ දුරු කළ විලාසේ
[01:54.57] ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ
[02:01.12] සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා
[02:08.74] උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
[02:16.43] මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
[02:23.94] සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
[02:48.02] තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ
[02:55.45] කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ
[03:03.29] සංසාර ගානේ ආ චාරිකාවේ
[03:11.10] නුඹම පතනා හෘදේ නොදවන් ප්රියාවේ
[03:17.38] සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා
[03:24.99] උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
[03:32.65] මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
[03:40.34] සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
[03:47.80] සඳ නේන දා සෞම්ය රාත්රියේ මාගෙ තුරුලේ වෙලීලා
[03:55.65] උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
[04:03.11] මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
[04:10.89] සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
[04:18.35] සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා
[04:30.32]

From the album: MREC Sessions (Live Season 1)