Aye Noyena

Aye Noyena a song by Shahil Himansa on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Aye Noyena by Shahil Himansa

Aye Noyena Lyrics

[00:18.45] හමුවන්න අයිති නැතිමුත්
[00:22.59] අපි හමුවුණා ලොවම රවටා
[00:27.03] එක්වෙන්න හීන මැවුවත්
[00:31.04] එක්වෙන්න බෑ අපට කිසිදා
[00:35.45] අායෙ නොඑනා දිනෙක මතුදා
[00:39.62] මට ලැබුනොතින් ඔයා
[00:44.05] පිළිගන්නවා පාවඩ එලා
[01:08.76] හද පතුලේ රැඳුණ මගේ අාදරේ සඟවාලා
[01:17.05] දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා
[01:26.35] අායෙ නොඑනා දිනෙක මතුදා
[01:30.55] මට ලැබුනොතින් ඔයා
[01:34.96] පිළිගන්නවා පාවඩ එලා
[01:59.62] මදු කුලයේ බඹරු ඔබේ අාදරේ පොරකාලා
[02:07.89] රැගෙන ඔබේ වටිනම දේ හැරගියත් ඉගිලිලා
[02:17.25] අායෙ නොඑනා දිනෙක මතුදා
[02:21.65] මට ලැබුනොතින් ඔයා
[02:25.85] පිළිගන්නවා පාවඩ එලා
[02:34.45] හමුවන්න අයිති නැතිමුත්
[02:38.75] අපි හමුවුණා ලොවම රවටා
[02:42.76] එක්වෙන්න හීන මැවුවත්
[02:46.96] එක්වෙන්න බෑ අපට කිසිදා
[02:51.41] අායෙ නොඑනා දිනෙක මතුදා
[02:55.65] මට ලැබුනොතින් ඔයා
[02:59.77] පිළිගන්නවා පාවඩ එලා
[03:08.13]

From the album: Me Hit Songs Compilation, Vol. 03