Tuk Tuk

Tuk Tuk a song by Rukman Asitha on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Tuk Tuk by Rukman Asitha

Tuk Tuk Lyrics

අව්වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ...
අව්වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ
රෝද තුනේ යහනේ
නැතේ හීන මානේ
ත්රීවීලර් එක අපේ වාහනේ...
කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...
මොණරා ඇති කාලේ සුරලෝකේ සැපදාලා
මොණරා නැතිකාලේ කරමාලේ ඇප වීලා
ආආආආආආ
මොණරා ඇති කාලේ සුරලෝකේ සැපදාලා
මොණරා නැතිකාලේ කරමාලේ ඇප වීලා
ගිනිගෙඩි දීලා උඩගෙඩි දීලා
අපි නෑ කූරු ගනින්නේ...
කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...
උපයාගෙන කෑවේ පනවාගේ කැපවීලා
නොමනා වැඩ නෑනේ කිසිකාලේ අපි දීලා...
උපයාගෙන කෑවේ පනවාගේ කැපවීලා
නොමනා වැඩ නෑනේ කිසිකාලේ අපි දීලා
කිසිවෙකු ආඳා නැතිබැරි වීලා
අපි නෑ අහක බලන්නේ...
කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...//
(ඉවරයි)

From the album: Me Hit Songs Compilation, Vol. 03