Desin Pe

Desin Pe a song by La Signore on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Desin Pe by La Signore

Desin Pe Lyrics

[00:21.39] දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
[00:26.49] රහසින් එයි හැඟුමන් මතු වී හදේ
[00:32.06] නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
[00:37.04] දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
[00:42.74] යලි කිසිදා නොලියූ මේ ආදරේ
[00:48.70]
[00:58.95] බලා හිඳින් හදින්
[01:01.75] සදා නොයන් ළඟින්
[01:04.28] බලා හිඳින් හදින්
[01:07.14] සදා නොයන් ළඟින්
[01:09.51] නෙතේ වෙලී හදේ ඇදෙන් ලඳේ
[01:14.58] දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
[01:19.73] රහසින් එයි හැඟුමන් මතු වී හදේ
[01:25.12] නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
[01:30.54] දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
[01:36.07] යලි කිසිදා නොලියූ අපෙ ආදරේ
[01:41.78]
[02:03.18] පැතූ පැතුම් ඔබෙන්
[02:05.69] සදා විඳිම් සුවෙන්
[02:08.69] පැතූ පැතුම් ඔබෙන්
[02:11.22] සදා විඳිම් සුවෙන්
[02:13.73] අතේ වෙලී ළඟින් රැඳෙන් මගේ
[02:18.69] දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
[02:23.79] රහසින් එයි හැඟුමන් මතු වී හදේ
[02:29.40] නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
[02:34.50] දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
[02:39.87] යලි කිසිදා නොලියූ මේ ආදරේ
[02:45.83]

From the album: Gold