Sudu Gawma
Sudu Gawma a song by La Signore on Foxsoundi — Free Music, Smart Streaming for Everyone
Sudu Gawma Lyrics
[00:24.44] සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
[00:28.73] දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
[00:33.99] බොර ගං දියේ මල් යයි ඇදී
[00:38.89] අයියේ මගේ ගන්නයි ගියේ මා
[00:43.69] ගං දෑල නං නපුරුයි වගේ
[00:48.16] නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ
[00:53.06] අයියා මගේ කවදත් හොඳයි
[00:57.73] සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ
[01:02.69]
[01:17.14] පුන් පෝදා සෑ මළුවේ
[01:22.04] මට පිටුපා ඔබ උන්නේ
[01:26.62] සිටියා බලා ඔබ හිනැහෙයි කියා
[01:31.47] දුටුවේ නෑ පියමං කලා
[01:35.88] සඳ එළියේම නොපෙනී ගියා
[01:41.20] සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
[01:45.74] දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
[01:50.50] බොර ගං දියේ මල් යයි ඇදී
[01:55.37] අයියේ මගේ ගන්නයි ගියේ මා
[02:00.14]
[02:14.46] අප්පච්චි ළඟ උන්නා
[02:19.27] නැද්දෝ අයියා දුටුවේ
[02:24.37] හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්
[02:28.83] දුක ඉවසාන පිටුපා ගියා
[02:33.40] ඒ දුක් ගින්න හදෙහී දරා
[02:38.63] සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
[02:43.41] දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
[02:48.22] බොර ගං දියේ මල් යයි ඇදී
[02:53.13] අයියේ මගේ ගන්නයි ගියේ මා
[02:57.64] ගං දෑල නං නපුරුයි වගේ
[03:02.64] නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ
[03:07.41] අයියා මගේ කවදත් හොඳයි
[03:12.26] සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ
[03:17.18]
[00:28.73] දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
[00:33.99] බොර ගං දියේ මල් යයි ඇදී
[00:38.89] අයියේ මගේ ගන්නයි ගියේ මා
[00:43.69] ගං දෑල නං නපුරුයි වගේ
[00:48.16] නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ
[00:53.06] අයියා මගේ කවදත් හොඳයි
[00:57.73] සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ
[01:02.69]
[01:17.14] පුන් පෝදා සෑ මළුවේ
[01:22.04] මට පිටුපා ඔබ උන්නේ
[01:26.62] සිටියා බලා ඔබ හිනැහෙයි කියා
[01:31.47] දුටුවේ නෑ පියමං කලා
[01:35.88] සඳ එළියේම නොපෙනී ගියා
[01:41.20] සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
[01:45.74] දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
[01:50.50] බොර ගං දියේ මල් යයි ඇදී
[01:55.37] අයියේ මගේ ගන්නයි ගියේ මා
[02:00.14]
[02:14.46] අප්පච්චි ළඟ උන්නා
[02:19.27] නැද්දෝ අයියා දුටුවේ
[02:24.37] හිනැහෙමි කියා මා සිතුවත් හොරෙන්
[02:28.83] දුක ඉවසාන පිටුපා ගියා
[02:33.40] ඒ දුක් ගින්න හදෙහී දරා
[02:38.63] සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුනේ
[02:43.41] දැන්නම් ඉතින් ගෙදරින් බනී නංගෝ
[02:48.22] බොර ගං දියේ මල් යයි ඇදී
[02:53.13] අයියේ මගේ ගන්නයි ගියේ මා
[02:57.64] ගං දෑල නං නපුරුයි වගේ
[03:02.64] නාඩන් නගේ මං දැන් ළඟින් ඉන්නේ
[03:07.41] අයියා මගේ කවදත් හොඳයි
[03:12.26] සැමදා ළඟින් ඉන්නේ මගේ පණ සේ
[03:17.18]
From the album: Gold
-
Dekopul Kandulin Thema by La Signore , -
Athata Ahuwena by La Signore , -
Rambari by La Signore , -
Desin Pe by La Signore , -
Enna Enna (Wanga) by La Signore , -
Labendiye by La Signore , -
Rathu Rata Kaju by La Signore , -
Sudu Gawma by La Signore ,