Rathu Rata Kaju

Rathu Rata Kaju a song by La Signore on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Rathu Rata Kaju by La Signore

Rathu Rata Kaju Lyrics

[00:05.35] අලෙ අලෙ අලේ
[00:08.32]
[00:13.02] අලෙ අලෙ අලේ
[00:16.26] අලෙ අලෙ අලේ
[00:20.90] අලෙ අලෙ අලේ
[00:23.19] අලේ, අලේ
[00:30.56] රතු රටකජු සුදු රටකජු එකට උයාලා
[00:34.08] රතු තීච්ච දෙජාතියෙන් ගවුමක් මහලා
[00:36.10] සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා
[00:41.06] ඒවා අනේ හෝදගන්න වතුර මදිවෙලා
[00:44.74] චූටි ටීචගේ ටෝච් එකෙ බැට්රිය බැහලා
[00:48.14] අල ලොරියයි ලුණු ලොරියයි එකට පෙරලිලා
[00:51.75] කෙහෙල් බද්දරින් තරඟෙට බයිලා ඇහෙනවා
[00:55.54] කිඹුලා බනිස් වගේ ඒවා නැගලම යනවා
[00:59.59] රම්පෙට පොරි හැලෙයි
[01:01.55] දෙල් ගහෙ පොල් හැදෙයි
[01:03.21] දොම්පෙට හරි දුරයි
[01:04.97] වියදම් කෝටියයි
[01:06.52] දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා
[01:10.53] වාගේ සිංදු ගොතා කියලා බැලුවා
[01:13.85] මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා
[01:17.66] රම්පෙට පොරි හැලෙයි
[01:19.17] දෙල් ගහෙ පොල් හැදෙයි
[01:20.89] දොම්පෙට හරි දුරයි
[01:22.68] වියදම් කෝටියයි
[01:24.62] දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා
[01:28.53] වාගේ සිංදු ගොතා කියලා බැලුවා
[01:31.58] මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා
[01:35.38] අලෙ අලෙ අලේ
[01:38.50]
[01:42.21] අලේ, අලේ
[01:49.90] එංගලන්තෙ මහ රැජිනට බයිලා කියනවා
[01:53.17] විලියම් කුමරුට ඩොලැක්කි ගහමු කියනවා
[01:56.94] ආනමාලු අරං ගිහිං බෙකම්ට දෙනවා
[02:00.06] ලන්ඩන් වල පාරෙ මැද්දෙ කොකිස් බදිනවා
[02:03.92] සාරි ගප්පි අරං ගිහිං සාරි මහනවා
[02:07.76] White House කුලියට ගෙන කඩේ දානවා
[02:10.96] සාරි කඩේ වැඩ කරන්න මදුරි ගේනවා
[02:14.89] අතුගාන්න ශාරුක්කට එන්න කියනවා
[02:18.58] රම්පෙට පොරි හැලෙයි
[02:20.56] දෙල් ගහෙ පොල් හැදෙයි
[02:22.28] දොම්පෙට හරි දුරයි
[02:24.36] වියදම් කෝටියයි
[02:25.82] දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා
[02:29.51] වාගේ සිංදු ගොතා කියලා බැලුවා
[02:33.25] මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා
[02:36.94] රම්පෙට පොරි හැලෙයි
[02:38.49] දෙල් ගහෙ පොල් හැදෙයි
[02:39.35] දොම්පෙට හරි දුරයි
[02:42.29] වියදම් කෝටියයි
[02:43.63] දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා
[02:47.58] වාගේ සිංදු ගොතා කියලා බැලුවා
[02:51.13] මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා
[02:54.99] කං කං බූරූ (සිං සිං ඕරූ)
[02:57.95] මං කියනදේ අහනවද? (නැතෝ)
[03:02.04] මං කියනදේ අහන්නෙම නැද්ද? (නෑ)
[03:05.07] නැට්ට ගහේ ගොට්ටෙ කජු (ඕ)
[03:08.78] චක්ඩේ ලංකා කියලා කොඩිය වනනවා
[03:12.15] චක්නෝරිස් අරං ඇවිත් ටොකුත් අයිනවා
[03:15.77] චක් අල්ලන අම්පයර්ලා මෙහෙට ගේනවා
[03:19.47] ඇස් ඇතුලේ වංගු ඇද්ද හොයලා බලනවා
[03:23.15] ලෝකාන්තෙ බලන්න මම තනියම යනවා
[03:26.76] පාට පාට කොළ අරගෙන රොකට් හදනවා
[03:30.53] රොකට් යවලා බලංගොඩදි එකතු කරනවා
[03:33.90] කවදා හරි සිංහ කොඩිය හඳේ ගහනවා
[03:37.93] රම්පෙට පොරි හැලෙයි
[03:39.56] දෙල් ගහෙ පොල් හැදෙයි
[03:41.74] දොම්පෙට හරි දුරයි
[03:42.99] වියදම් කෝටියයි
[03:45.13] දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා
[03:48.73] වාගේ සිංදු ගොතා කියලා බැලුවා
[03:52.34] මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා
[03:56.20] රම්පෙට පොරි හැලෙයි
[03:57.68] දෙල් ගහෙ පොල් හැදෙයි
[03:59.58] දොම්පෙට හරි දුරයි
[04:01.72] වියදම් කෝටියයි
[04:03.33] දෙල්කඳ පොලෙන් ගෙනා හොඳ කිරි අලුවා
[04:07.12] වාගේ සිංදු ගොතා කියලා බැලුවා
[04:10.41] මේ වගෙ සිංදු ගොතා කියලා බැලුවා
[04:13.97]
[04:36.79] ඉවරයිද? ආ හ්හා එහෙනං යං
[04:39.72]

From the album: Gold