Sms

Sms a song by Daddy on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Sms by Daddy

Sms Lyrics

[00:10.27] සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ
[00:14.50] මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
[00:18.69] සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ
[00:22.76] සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ
[00:28.79] උදේ ඉඳන්, හවස් වෙනකල්,
[00:32.77] අතේ මුදල්, සතේට හිඳෙනකල්,
[00:36.43] අතේ ඇඟිලි රිදෙනකල්, කෙල්ල නිදියගන්නකල්,
[00:40.62] වචන රචන කරන එකම ක්රමය...
[00:45.47] ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ,
[00:49.46] Read කරල erase කලොත් අහුවෙන්නෑ,
[00:53.35] කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං,
[00:57.27] වචන රචන කරන එකම ක්රමය sms
[01:09.92] මම යැවුව hello sweet කෙල්ලෙ ඔයා කොහෙද කියල,
[01:13.96] එයා අහල එවුව හවසට අපි හමුවෙමුදැයි කියල,
[01:18.18] Type කරල කොතැන කීයටදයි දැනගන්නට ඕන,
[01:22.37] ඒත් credit නෑනෙ phone එකෙන් messagesම ගහලා.
[01:27.05] උදේ ඉඳන්, හවස් වෙනකල්,
[01:31.03] අතේ මුදල්, සතේට හිඳෙනකල්,
[01:35.04] අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
[01:39.00] වචන රචන කරන එකම ක්රමය sms
[02:00.68] උදේ ඉඳන්, හවස් වෙනකල්,
[02:04.34] අතේ මුදල්, සතේට හිඳෙනකල්,
[02:08.39] අතේ ඇඟිලි රිදෙනකං, කෙල්ල නිදියගන්නකං,
[02:12.33] මටත් නිදිමත එනකං, මට reply එනකං,
[02:16.58] Battery බැහැලම යනකං, ඉරිදට පල්ලි යන ගමන්,
[02:20.71] සඳුදට පන්ති යනගමන්, මස්සින ගෙදර ඉන්නකං,
[02:24.97] ගහ යට බලන් ඉන්නකං, ආදරෙ කියාගන්නකං,
[02:29.16] ඇගෙ සිත දිනාගන්නකං, දින තුන හතරක් ගෙවුනත්,
[02:33.17] අතේ ඇඟිලි රිදෙනකල්, sms කර කර හිටපන් පන් පන්
[02:40.82]

From the album: Massina