Dethol Magema Nam
Dethol Magema Nam a song by Daddy on Foxsoundi — Free Music, Smart Streaming for Everyone
Dethol Magema Nam Lyrics
[00:21.46] දෙතොල් මගේමනම්
[00:26.51] රැයින් රැයට ඉර පායනකන්
[00:34.18] රස කර කර සිප ගන්නම්
[00:42.67] දෙනෙත් මගේමනම්
[00:47.89] අඳුරින් දෙනෙත් මගෙ නැහැවෙනකන්
[00:55.31] නිල් ඇස් දෙක දෙසම බලන්නම්
[01:04.40] සඳ ගිලී ඉර වැටෙනකන්
[01:09.72] තුරුලු වී තොල් පෙති සිඹින්නම්
[01:15.19] දිනෙක අඳුරින් නැහැවෙනකන්
[01:20.46] නිතර නිල් ඇස් දෙස බලන්නම්
[01:30.22] සිත රිදවා හැඬවූ ආදර කතාව
[01:33.53] තවදුරටත් එහි ලැගුම් නොගන්නා
[01:36.15] කොටසක් කරන්න මොහොතින් මොහොතම
[01:38.80] ඇය ළඟ සිටිමින් ඇය දෙස බලමින් සනසන්නම්
[01:43.91] ඔව් ඔබ මගේම නම්
[02:13.74] මගෙන් ඇගෙ සිත පෑරේ නම්
[02:19.00] කඳුළු බිඳු ඇගෙ නෙත් තෙමයි නම්
[02:24.45] ඇගේ සිත වෙන කෙනෙකුගේ නම්
[02:30.82] ගැයූ පද අමතක කරන්නම්
[02:37.87]
[00:26.51] රැයින් රැයට ඉර පායනකන්
[00:34.18] රස කර කර සිප ගන්නම්
[00:42.67] දෙනෙත් මගේමනම්
[00:47.89] අඳුරින් දෙනෙත් මගෙ නැහැවෙනකන්
[00:55.31] නිල් ඇස් දෙක දෙසම බලන්නම්
[01:04.40] සඳ ගිලී ඉර වැටෙනකන්
[01:09.72] තුරුලු වී තොල් පෙති සිඹින්නම්
[01:15.19] දිනෙක අඳුරින් නැහැවෙනකන්
[01:20.46] නිතර නිල් ඇස් දෙස බලන්නම්
[01:30.22] සිත රිදවා හැඬවූ ආදර කතාව
[01:33.53] තවදුරටත් එහි ලැගුම් නොගන්නා
[01:36.15] කොටසක් කරන්න මොහොතින් මොහොතම
[01:38.80] ඇය ළඟ සිටිමින් ඇය දෙස බලමින් සනසන්නම්
[01:43.91] ඔව් ඔබ මගේම නම්
[02:13.74] මගෙන් ඇගෙ සිත පෑරේ නම්
[02:19.00] කඳුළු බිඳු ඇගෙ නෙත් තෙමයි නම්
[02:24.45] ඇගේ සිත වෙන කෙනෙකුගේ නම්
[02:30.82] ගැයූ පද අමතක කරන්නම්
[02:37.87]
From the album: Massina
-
Massina by Daddy , -
Sms by Daddy , -
Ai Kale by Daddy , -
Chandrayan Pidu by Daddy , -
Dethol Magema Nam by Daddy , -
Katado Kiyanne by Daddy , -
Kiya Ganne Ba by Daddy , -
Borukari (Pung Pung) by Daddy , -
Andure by Daddy , -
Netha Perum Pura by Daddy , -
Nil Dase by Daddy , -
Jam Session by Daddy ,