Borukari (Pung Pung)

Borukari (Pung Pung) a song by Daddy on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Borukari (Pung Pung) by Daddy

Borukari (Pung Pung) Lyrics

[00:14.72] කුමක් කරත් කොහෙ ගියත් මොනව වුනත්
[00:21.23] මග බලං හිටිය මම අදත් පැය දෙකක් තුනක්
[00:28.46] දිනක් දෙකක් පමා වුනත් නෑ කවදාවත්
[00:35.16] මම පමා වෙලා මේ වගෙ එක දවසක්වත්
[00:42.35] බඩත්ගිනියි නෑ උදේ ඉදං මට තේ උගුරක්
[00:49.30] බොන්නට අහලක පහලක පොඩි කඩයක් වත්
[00:55.97] ඉවසාගෙන හිටියානම් මම තවදුරත්
[01:02.90] තාමත් හන්දියෙ අඹගහ යට මම උඹ එනකං
[01:11.09] මාව මග නොහැරපං පං පං
[01:14.56] මගෙ මූනටම කියාපං පං පං
[01:18.58] පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
[01:21.77] මාව දාල පලයං යං යං
[01:28.42] මගෙ දෑස් දිහා බල පං පං පං
[01:32.12] තවත් වරක් හිත පං පං පං
[01:35.68] මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
[01:39.46] සිතෙන් අහල බලපං පං පං
[01:46.34] මතකයි මට අදවගේම තව එක දවසක්
[01:52.56] මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්
[01:59.72] මඩත් වැඩී වැහි පොදත් සැරයි
[02:02.66] මගෙ කුඩෙත් පොඩියි
[02:06.18] උඹෙ මුහුන වගේ මුළු අහසත් එදා හරි අඳුරුයි
[02:13.37] විදුලි කොටයි ඒවත් උඹෙ කට වගේ සැරයි
[02:19.86] අදත් කලේ උඹ එදා මට කෙරුව වගෙ වැඩක්
[02:26.23] හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්
[02:33.74] සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්
[02:42.21] මාව මග නොහැරපං පං පං
[02:45.28] මගෙ මූනටම කියාපං පං පං
[02:48.95] පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
[02:52.50] මාව දාල පලයං යං යං
[02:59.43] මගෙ දෑස් දිහා බලපං පං පං
[03:03.28] තවත් වරක් හිතපං පං පං
[03:06.12] මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
[03:09.96] සිතෙන් අහල බලපං පං පං
[03:32.36] මාව මග නොහැරපං පං පං
[03:35.37] මගෙ මූනටම කියාපං පං පං
[03:39.33] පැත්ත ගියත් උඹ ඇත්තම කියලා
[03:42.76] මාව දාල පලයං යං යං
[03:49.14] මගෙ දෑස් දිහා බලපං පං පං
[03:52.92] තවත් වරක් හිතපං පං පං
[03:56.15] මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
[03:59.81] සිතෙන් අහල බලපං පං පං
[04:02.71] මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
[04:06.72] සිතෙන් අහල බලපං පං පිං
[04:09.72] මට කියන කරන දේ සුදුසුයි දැයි උඹ
[04:13.43] සිතෙන් අහල බලපං
[04:19.89] ඉවරායි
[04:25.49]

From the album: Massina