Katado Kiyanne

Katado Kiyanne a song by Daddy on Foxsoundi — Free Music, Smart Streaming for Everyone

Katado Kiyanne by Daddy

Katado Kiyanne Lyrics

කාටදෝ කියන්නේ
මං දැන්, ආදරේ කියන්නේ
කවුරුදෝ සිටින්නේ
මං ළඟින්, කවුරුදෝ සිටින්නේ

මං එදා ලං වෙලා, ආදරේ කලා
ඒ නිසා මං මුළා වෙලා, හොඳින් මට්ටු උනා
ඒත් නෑ මෙමා මෝඩයෙක් වෙලා එක් මොඩියෙක් නිසා
මං නිසා කවුරුන් හෝ ඇති ලොව තවම මග බලන්

කාටදෝ ගයන්නේ
කාටදෝ, රස ගීත මා ගයන්නේ
කාවදෝ සිඹින්නේ
කාවදෝ, තුරුල් කරන් සිඹින්නේ
කුමක් දෝ කරන්නේ
ඒ මතකෙන් මිදෙන්නට මා කරන්නේ

මං එදා ලං වෙලා, ආදරේ කලා
ඒ නිසා මං මුළා වෙලා, හොඳින් මට්ටු උනා
ඒත් නෑ මෙමා මෝඩයෙක් වෙලා එක් මොඩියෙක් නිසා
මං නිසා කවුරුන් හෝ ඇති ලොව තවම මග බලන්

මං එදා ලං වෙලා, ආදරේ කලා
ඒ නිසා මං මුළා වෙලා, හොඳින් මට්ටු උනා
ඒත් නෑ මෙමා මෝඩයෙක් වෙලා එක් මොඩියෙක් නිසා
මං නිසා කවුරුන් හෝ ඇති ලොව තවම මග බලන්

From the album: Massina