Chandrayan Pidu
Chandrayan Pidu a song by Daddy on Foxsoundi — Free Music, Smart Streaming for Everyone
Chandrayan Pidu Lyrics
[00:09.58] සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
[00:14.97] මාගේ දිවියේ... අන්ධකාරේ
[00:19.97] ඔබගෙන් පෙර නෑ... මා... කිසිදා
[00:25.67] හිරු අග බැලුවේ...
[00:30.47] නෑ මා කිසිදා... හිරු අග බැලුවේ
[00:35.53] පැතුමන් අඳුරේ... සිරවූයේ
[00:40.82] ඔබගේ සෙනහෙන් ආදරයේ.
[00:46.56] අර්ථය ලැබුවේ...
[00:52.65] කඳුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා... ගියේ... මා... තනිවී
[01:03.19] සිසිරෙන් මුවාවූ වසන්තේ උදාවූ ලෙසේ...
[01:13.35] චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා... හොරෙන්
[01:24.09] වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්
[01:34.32] වැගිරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
[01:39.48] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
[01:46.13] සිසිලක් ලෙසින්
[01:48.78] සිසිලක් ලෙසින්.
[01:52.95] ඔබ මා හද පුබුදු කළේ...
[02:04.93] වසන්තයයි මාගේ දෙතොලේ
[02:10.07] සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
[02:15.47] කැලඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ...
[02:26.26] අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
[02:37.37] රඟදෙයි ඔබ දෙසෙනා වදනන්, යහනේ තනිවී...
[02:46.97] චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
[02:57.66] වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්
[03:08.07] වැගුරූ ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්
[03:13.12] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්.
[03:19.69] සිසිලක් ලෙසින්
[03:22.23] සිසිලක් ලෙසින්.
[03:26.35] ඔබ මා හද පුබුදු කළේ...
[03:49.84] චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
[04:00.38] වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්
[04:10.53] වැගුරූ ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්
[04:15.62] ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
[04:22.34] සිසිලක් ලෙසින්
[04:25.00] සිසිලක් ලෙසින්.
[04:28.78] ඔබ මා හද පුබුදු කළේ...
[04:35.47]

From the album: Massina
-
Massina by Daddy , -
Sms by Daddy , -
Ai Kale by Daddy , -
Chandrayan Pidu by Daddy , -
Dethol Magema Nam by Daddy , -
Katado Kiyanne by Daddy , -
Kiya Ganne Ba by Daddy , -
Borukari (Pung Pung) by Daddy , -
Andure by Daddy , -
Netha Perum Pura by Daddy , -
Nil Dase by Daddy , -
Jam Session by Daddy ,